ලොව පුරා ජනප්‍රිය කතාමාලාවක් වන Extraction කතාමාලාවේ දෙවෙනි කොටස අද (16) නිකුත්වීමට නියමිතව තිබෙනවා. 
Extraction 2 ලෙස මෙම කතාමාලාව නම්කොට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතය Chris Hemsworth විසින් නිරූපණය කරන අතර එය Netflix හරහා නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
(colombotimes)