15 February 2026

logo

One Piece පූර්ව ප්‍රචාරක පටයට ඉහළ ප්‍රතිචාර (VIDEOS)



Netflix ආයතනය මගින් නිර්මාණය කළ One Piece කතාමාලාවේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.

මෙම පූර්ව ප්‍රචාරක පටයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිව තිබෙන බව සඳහන්. 
 
ජපන් Anime කතාවක් පාදකකොටගෙන මෙම කතාමාලාව නිෂ්පාදනය කර තිබෙනවා.
(colombotimes.lk)