02 April 2025

INTERNATIONAL
POLITICAL


Taylor Swiftගේ Sydney සහ Melbourne ප්‍රසංග වාර්තා තබයි



Taylor Swiftගේ Sydney සහ Melbou e ප්‍රසංග සඳහා ටිකට් පත් අලෙවි කිරීම Online ක්‍රමයට සිදුවුණා. 

එහිදී රසිකයින් අතර ප්‍රසංගයේ Tickets අලෙවිය උන්මාදයක් බවට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මෙම Tickets පත් මිලදී ගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවන් මිලියන 4ක් පමණ උත්සාහ දරා තිබුණා.
(colombotimes.lk)