15 February 2026

logo

ලෝක පියවරුන්ගේ දිනය දා සමාජ මාධ්‍යයේ පළවූ ලස්සන Video කිහිපයක්



අද (18) ලෝක පියවරුන්ගේ දිනයයි. 

සෑම වසරකම ජූනි මස තුන්වන ඉරුදින ලෝක පියවරුන්ගේ දිනය ලෙස නම් කර තිබෙනවා. 
 
ඒ, 1,916 වසරේ සිටයි. 
 
1,910 වසරේදී මෙම සැමරීම ආරම්භ වී ඇති අතර පසුව එවකට ඇමරිකාවේ ජනාධිපති වූ වුඩ්රෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය සැමරුම් දිනයක් ලෙස නම් කර තිබුණා.
 
ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ පළවූ Video නිර්මාණ කිහිපයක් පහතින්.,
(colombotimes.lk)