05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අන්තර්ජාලය කළඹමින් Spider-Man සරාගී වෙයි (VIDEO)



Tom Holland රංගනයෙන් සහභාගී වන The Crowded Room කතා මාලාවේ දර්ශනයක් හේතුවෙන් ඔහුගේ රසිකයින් පුදුමයට පත්වී තිබෙනවා.

එයට හේතුව ඔහු එහි තවත් රංගන ශිල්පියෙකු සමඟ සරාගී දර්ශනයකට පෙනී සිටීමයි.

The Crowded Room කතා මාලාව Apple TV හරහා විකාශනය වන බව සඳහන්.

නමුත් මෙම දර්ශනය ඔහුගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම සංකීර්ණ භූමිකාවක් බවයි විචාරකයින් පැවසුවේ.
(colombotimes.lk)