25 October 2025

logo
INTERNATIONAL
POLITICAL


ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අද පැරා ඔලිම්පික් තරග බිමට



2024 පැරා ඔලිම්පික් උළෙලේ පිරිමි රෝද පුටු ටෙනිස් ඉසව්වේ 2වන තරගයට ශ්‍රී ලංකාවේ සුරේෂ් ධර්මසේන සමඟ බ්‍රිතාන්‍යයේ ගෝඩ්න් රෙයිඩ් අද (01) තරග වැදීමට නියමිතව තිබෙනවා.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නුවන් ඉන්දික මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.07ට t44 කාණ්ඩයේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගයට එක්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)