17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා හෙළි කරයි



ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමන් බව එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (24) පැවති පක්ෂයේ විශේෂ රැස්වීමේදී එම යෝජනාව ඒකමතිකව සම්මත වූ බව ඔහු ප්‍රකාශ කළා.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඔවුන් එක් නොවන බවයි.

(colombotimes.lk)