15 February 2026

logo

උදිත් නාරායන් සහ සංඛ දිනෙත් එක්ව ගායනා කරන අලුත්ම සිංහල ගීතය මෙන්න (VIDEO)



තාරුණ්‍යයේ ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන සංඛ දිනෙත් ඉන්දීය ප්‍රවීණ ගායක උදිත් නාරායන් සමඟ එක්ව 'වරක් දැක්කොත්' නමින් නවතම ගීතයක් එළි දක්වා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ උදිත් නාරායන් සිංහල භාෂාවෙන් ගීතය ගායනා කිරීමයි.
(colombotimes.lk)