10 January 2026

logo

ගෝඨාභය කළ ඉල්ලීම විජයදාස හෙළි කරයි



අරගල සමයේදී අගමැතිධූරය භාරගන්නා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් තමාට එහිදී එම අවස්ථාව අහිමි කළ බව ඔහු සඳහන් කළා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)