10 January 2026

logo

ගම්වල ඡන්ද තවමත් මහින්ද ළඟ - නලින් බණ්ඩාර



මහින්ද රාජපක්ෂට තවමත් ලක්ෂ 20ක පමණ ඡන්ද සංඛ්‍යාවක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ඔහු සඳහන් කළේ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහට සහය පළ කළද ගම්වල වෙසෙන පොදුජන පෙරමුණට සහය දක්වන පාක්ෂිකයන් ඔවුන් පසුපස නොයන බවයි.

(colombotimes.lk)