05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


WI Vs ENG - ODI | කලකට පසු හෙට්මයර් කොදෙව් සංචිතයට



එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ කොදෙව් සංචිතයට ෂිම්‍රන් හෙට්මයර්ව කැඳවා තිබෙනවා.

ඔහු අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීයි.

එක්දින තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය හෙට (31) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශේ හෝප්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් සංචිතය පහතින්,



(colombotimes.lk)