05 February 2026

logo

අදත් ලංකාව පුරා උණුසුම් තත්වයක්



අද (18) දිනයේත් දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.
 
(colombotimes.lk)