21 January 2026

logo

අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළට



අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ඉදිරි පැය 48 තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිසා මෙම මේ ප්‍රදේශ වල ජනතාවට ආවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.
 
(colombotimes.lk)