 
                        ලොව විශාලම ඉබි ගහනය වඳ වී යාමේ තර්ජනයකට මුහුණපා තිබෙනවා. 
ඒ සීෂල්ස් දූපත් පෙළේ ඇසොම්ප්ෂන් දූපතේ ඉදිකිරීමට සූදානම් වන හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන්.
පරිසරවේදීන් චෝදනා කළේ එම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී යෝධ ඉබ්බන්, තල්මසුන්, කුරුළු විශේෂ ගැන අවධානය යොමු කර නොමැති බවයි. 
මෙම ප්‍රදේශයේ ඉබ්බන් 150,000ක් පමණ ජීවත්වන අතර එම ඉබ්බෙකුගේ බර කිලෝග්‍රෑම් 25ක් සහ දිග සෙන්ටිමීටර් 122ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
 
 

