ශ්‍රී ලාංකේය සූපවේදී කලාව Digital අවකාශය තුළ උඩුයටිකුරු කිරීමට Wild Cookbook YouTube නාලිකාව පසුගියදා සමත්වුණා.
ඒ එහි පරිශීලකයන් ගණන 50,00000 (ලක්ෂ පනහක) සීමාව පසුකර යමින්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ YouTube නාලිකා අතර ලක්ෂ පනහක සීමාව පසුකළ ප්‍රමුඛයා සහ ප්‍රථමයා මෙන්ම එකම නාලිකාව බවට පත්වීමටත් Wild Cookbook සමත් වී තිබෙනවා.
TikTok හරහා තම ගමනේ ආරම්භය සනිටුහන් කරමින්, Wild Cookbook YouTube නාලිකාව හරහා ශ්‍රී ලංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය චරිත් N සිල්වා ගේ මෙම ජයග්‍රහණයට Colombo Times අපගේ උණුසුම් සුබපැතුම්.
(colombotimes.lk)