ලෝක ළමා දිනයට සමගාමීව Colombo Times වෙතින් සංවිධානය කළ Talent පොඩ්ඩෝ තරගය වෙනුවෙන් දහසකට අධික දරුවන් ප්‍රමාණයකගේ නිර්මාණ අප හට ලැබී තිබුණා.
එම නිර්මාණ අතුරින් තරග කොන්දේසිවලට අනුකූලව ගායන, නර්ථන සහ චිත්‍ර යන අංශවලින් ජයග්‍රාහකයින් තෝරා ගැනීමට Colombo Times කාර්යමණ්ඩලය කටයුතු කළා.
ඒ අනුව 2024 වසර සඳහා වන තරගයට සහභාගී වී ජයග්‍රහණය කළ Talent පොඩ්ඩෝ මෙන්න.
අවුරුදු 06 සිට 08 දක්වා නර්ථන අංශය 
* 01වන ස්ථානය - සසින්දී මෙත්සරණි ප්‍රනාන්දු - පෑලියගොඩ  
* 02වන ස්ථානය - බිනුල් හසරැල් වික්‍රමසිංහ - නුගේගොඩ  
* 03වන ස්ථානය - කෙනුල්‍යා මිනෝෂි ප්‍රනාන්දු - රත්නපුර 
අවුරුදු 09 සිට 11 දක්වා නර්ථන අංශය 
* 01වන ස්ථානය - නවින්දි තිසාරා ද සොයිසා - පැල්මඩුල්ල  
*02වන ස්ථානය - ස්ටෙෆාන් සන්තුෂ් ප්‍රනාන්දු - කුරුණෑගල  
*03වන ස්ථානය - මහිමි භාග්‍යා ද සිල්වා - අවිස්සාවේල්ල 
අවුරුදු 12 සිට 14 දක්වා නර්ථන අංශය 
*01වන ස්ථානය - යතාරා නිකේෂලා සිල්වා - කළුතර  
*02වන ස්ථානය - යෙනොෂ් අකලංක ද සිල්වා - බණ්ඩාරගම 
*03වන ස්ථානය - පාරමී මෙත්සරණි ප්‍රනාන්දු - මොරටුව
 
අවුරුදු 06 සිට 08 දක්වා ගායන අංශය 
*01වන ස්ථානය - පාරින්දි කෞශල්‍යා වික්‍රමසූරිය - ඇඹිලිපිටිය   
*02වන ස්ථානය - ඔමේන් තිලක්ෂණ ප්‍රනාන්දු - කැලණිය 
*03වන ස්ථානය - පෘතුවි ප්‍රභාශ වික්‍රමසිංහ - ගම්පහ 
අවුරුදු 09 සිට 11 දක්වා ගායන අංශය *01වන ස්ථානය - මෙතුලි හසරන්ගි ප්‍රනාන්දු - නිට්ටඹුව  
*02වන ස්ථානය - තිවංක දිල්ෂාන් වික්‍රමසිංහ - සීදුව  
*03වන ස්ථානය - රොෂෙල් අනුපම වික්‍රමසේකර - ගාල්ල 
අවුරුදු 12 සිට 14 දක්වා ගායන අංශය *01වන ස්ථානය - කනිෂ්ක පතිරණ ප්‍රනාන්දු - කෑගල්ල 
*02වන ස්ථානය -  සෙව්මික හසරැල් ද සොයිසා - මාතර 
*03වන ස්ථානය - නතාලි ලියනගේ ද අල්විස් - රත්මලාන  
 අවුරුදු 06 සිට 08 දක්වා චිත්‍ර අංශය 
*01වන ස්ථානය - අකෙන් චතුරංග සිල්වා - හොරණ 
*02වන ස්ථානය - විශ්ව ප්‍රකාශ් ද සොයිසා - මහරගම 
*03වන ස්ථානය - දැහැමි නිවර්තනා ප්‍රනාන්දු - වැලිවේරිය 
අවුරුදු 09 සිට 11 දක්වා චිත්‍ර අංශය   *01වන ස්ථානය -  තෙනුනි විමන්සි ද සිල්වා - කොස්ගම 
*02වන ස්ථානය -  හිම්රැස් මතීෂ ද සොයිසා - හිඟුරක්ගොඩ 
*03වන ස්ථානය -  යොහනා නිකේති ප්‍රනාන්දු- දෙහිඕවිට 
අවුරුදු 12 සිට 14 දක්වා චිත්‍ර අංශය *01වන ස්ථානය - කාවින්ද්‍යා සිතුලි ද සිල්වා - නුගේගොඩ 
*02වන ස්ථානය - බිපාෂා කොඩිතුවක්කු - පෑලියගොඩ 
*03වන ස්ථානය  - මෙත්මි හෂානි ප්‍රනාන්දු - බත්තරමුල්ල