28 January 2026

logo

Women’s T20 Asia Cup | තීරණාත්මක තරගයේ කාසියේ වාසිය තායිලන්තයට



2024 කාන්තා ආසියානු කුසලානයේ මූලික වටයේ අවසන් තරගය අද (24) ශ්‍රී ලංකා කණ්ඩායම සහ තායිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ තායිලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

(colombotimes.lk)