03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


T20 කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න



2024 T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝබර් 03 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා සහභාගී වන 15 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.

ඒ අනුව, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතය එළඹෙන 23 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,



(colombotimes.lk)