29 January 2026

logo

යාගි මියන්මාරයෙන් බිලිගත් ජීවිත ගණන ඉහළට



යාගි සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 113ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 64 දෙනෙක් අතුරුදන් වී තිබෙන බවයි.

එමෙන්ම මෙම සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ  ගංවතුර සහ නායයාම්වලින් තුන් ලක්ෂ විසිදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

මේ වසර තුළ ආසියාවේ හටගත් දරුණුතම සුළි කුණාටුව ලෙස මෙය දැක්වෙනවා. 

(colombotimes.lk)