10 January 2026

logo

පක්ෂය හැර ගිය පිරිසට මහින්දගෙන් උපදෙසක්



අරගලයෙන් ඉල්ලූ තරුණ නායකත්වය දැන් ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ 2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගිය පිරිසට යළි පක්ෂය සමඟ එක්වන ලෙස ආරාධනා කරන බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)