23 January 2026

logo

කමිඳු සහ ජෙෆ්රි ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්



එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින ජෙෆ්රි වැන්ඩර්සේ සහ කමිඳු මෙන්ඩිස් හෙට (15) එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

වීසා බලපත්‍ර නොලැබීම හේතුවෙන් පසුගිය 11 වන දින එංගලන්තය බලා පිටත් වූ ශ්‍රී ලංකා සංචිතය සමඟ ඔවුන් දෙදෙනාට පිටත් වීමට නොහැකි වුණා.

(colombotimes.lk)