15 February 2026

logo

බ්‍රෝ අද සිට නැරඹීමට අවස්ථාව



අධ්‍යක්ෂක සමුත්‍රකනිගේ තෙළිඟු චිත්‍රපටය වන ‘බ්‍රෝ’ චිත්‍රපටයේ Trailer පටය පසුගියදා නිකුත් කෙරුණා.

එය අද (28) දිනයේ සිට ඉන්දීය සිනමාහල් වලදී නැරඹිය හැකි බව සඳහන්.

මෙහි ප්‍රධාන චරිත Pawan Kalyan සහ Sai Dharam Tej විසින් රඟ දැක්වීම විශේෂත්වයක්.

අද්භූත ෆැන්ටසි ප්‍රහසන කතාවක් වටා මෙම චිත්‍රපටය ගෙතී පවතිනවා.
(colombotimes.lk)