10 January 2026

logo

දෙමළ පක්ෂ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද නම් කරයි



2024 ජනාධිපතිවරණය සඳහා දෙමළ පක්ෂ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද (08) නම් කිරීමට නියමිතව තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට පසුගිය දා දෙමළ දේශපාලන පක්ෂ 7ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කර තිබුණා.

ඒ අනුව මෙම නම් කිරීම අද යාපනයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)