22 July 2025

logo

ජනපතිවරණයට රනිල් ඉදිරිපත් වෙන්නේ රට වෙනුවෙන් - ආශූ



2024 ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් නොවන බවහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් බවයි.

'එක්ව ජය ගමු' තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)