15 February 2026

logo

ගජගා වන්නම වාදනයට මිගාර ඇතා නර්තනයේ (VIDEO)



ඉන්දීය සම්භාව්‍ය සංගීතයේ නව රජු ලෙස පිළිගැනීමට ලක්ව සිටින ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බි සුබ්‍රමනියම් මහතා පසුගියදා ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාලට පැමිණියා. 

එහිදී ඔහු ගජගා වන්නම වයලීනයෙන් වාදනය කරමින් එම අවස්ථාවේ ඇත්ගාල නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයින්ට අපූරු ආශ්වාදයක් ලබා දුන්නා. 
 
අම්බි සුබ්‍රමනියම් මහතා එළිමහනේ දී ගජගා වන්නම වයලීනයෙන් වාදනය කළ අවස්ථාවේ ඇත්ගාලේ සිටින මිගාර ඇතා නර්තනයෙන් සංචාරකයන් පිනවූ අයුරු පහතින්.
(colombotimes.lk)