28 January 2026

logo

ඇන්ජලෝ මැතිව්ස් ගැන තේරීම් කමිටුව ගත් අලුත්ම තීරණය මෙන්න



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ලෝක කුසලාන සැලසුම්වලට සලකා නොබලන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)