15 February 2026

logo

නිල්වලා ගඟ ආශ්‍රිතව ගං වතුර අවදානමක්



නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ හේතුවෙන්  පස්ගොඩ,කොටපොල,පිටබැද්දර,අකුරැස්ස,අතුරලිය,මාලිම්බඩ,තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. 
 
මේ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසට මාතර සහ දෙවිනුවර පහත්බිම්වල ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
(colombotimes.lk)