03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ICC නියෝජිතයන් පිරිසක් පාකිස්ථානයට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිත කණ්ඩායමක් පාකිස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ එළඹෙන 2025 චැම්පියන්ස් කුසලානය සඳහා වන සූදානම නිරීක්ෂණ කිරීම සඳහායි.

එහිදී පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විවිධ පරිපාලන අංශ පිළිබඳව ICC සාමාජිකයන්ව දැනුවත් කරන අතර ආරක්ෂක නිලධාරීන් විසින් පවතින ආරක්ෂක පියවරයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දීමට නියමිතයි.
 
(colombotimes.lk)