2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයන් 18 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. එම නිවේදනය පහතින්, (colombotimes.lk)