02 April 2025

INTERNATIONAL
POLITICAL


ජනපති සමඟ මට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ - හර්ෂ



තමා දේශපාලනය ඉගෙන ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ තමන්ට කිසිඳු පුද්ගලික ප්‍රශ්නයක් නොමැති බවයි.

එමෙන්ම තමාව දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

(colombotimes.lk)