05 February 2026

logo

හෙට සිට වැසි තත්වයේ වර්ධනයක්



බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

හෙට සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනයක් දැකිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

(colombotimes.lk)