02 April 2025

INTERNATIONAL
POLITICAL


පොහොට්ටුවෙන් වෙන්ව ගිය පිරිසට නාමල්ගෙන් ආරාධනයක්



2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මුල සිට සැලැස්මක් නොතිබූ බව නාමල් රාජපක්ෂ පවසනවා.

කෙසේ වෙතත් අභියෝගාත්මක අවස්ථාවක පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් තමන් එම ඉල්ලීම භාරගත් බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයෙන් ගිය පිරිස්වලට පක්ෂය සමඟ එක්වන ලෙසට ආරාධනා කරන බවයි.

(colombotimes.lk)