05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


නින්ද අහිමිකරන මිනීමරු රොබෝවරු බිහිවෙයි (VIDEO)



'Unknown' නමින් Netflix ගෙන එන නවතම වාර්තා චිත්‍රපට මාලාව සම්බන්ධයෙන් රසිකයින් භීතිය පළකර තිබෙනවා.

එයට හේතුව එහි නවතම අංගය වන 'Unknown: Killer Robots' නැරඹු රසිකයින් නිදා ගැනීමට පවා බිය වීමයි.

යුද්ධයෙන් විනාශ වූ රටවලට සේවය කරන සරණාගත කණ්ඩායම්වල සිටින, 'Killer Robots' වටා මෙම කතා මාලාව ගෙතී තිබීම විශේෂත්වයක්. 
(colombotimes.lk)