දිස්ත්රික්ක තුනක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.
දිවයිනේ බොහෝ ප්රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම නාය යාමේ අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)