15 February 2026

logo

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්



දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම අද 11 සවස දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

ඒ දිවයිනේ බොහෝ ප්‍රදේශයවල පවතින අධික වැසි හේතුවෙන්. 
 
අදාළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්...
(colombotimes.lk)