05 February 2026

logo

දිස්ත්‍රික්ක 10කට අදාළව නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්



දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 28කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) සවස වන තුරු බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කළා. 
 
එම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්...
(colombotimes.lk)