15 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කරයි



බදුල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන යළි දීර්ඝ කර තිබෙනවා. 

ඒ අද (15) සවස 3.30 දක්වා බලපැවැත්වෙන පරිදියි. 
 
ඒ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නවතම නිවේදනය පහතින්...
(colombotimes.lk)