15 February 2026

logo

ලසිත් මාලිංග පළමු වරට කළ අලුත්ම වැඩේ මෙන්න (VIDEO)



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ පළමු ගීතය ‘පළමුවරට’ ලෙස රචනා කර තිබෙනවා. 

මෙම ගීතය රවී රොයිස්ටර් විසින් නිෂ්පාදනය කර ඇති අතර එහි රංගනයෙන් දායක වන්නේ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගයි. 
 
ලසිත් මාලිංගගේ ‘පළමුවරට’ ගීතය ඔහුගේ බිරිඳ වෙනුවෙන් කළ ගීතයක් බවයි ඔහු සඳහන් කළේ.
(colombotimes.lk)