02 April 2025

INTERNATIONAL
POLITICAL


Margot Robbie, Barbie චිත්‍රපටයට කළ වෙනස ගැන හෙළිකරයි



ලොව පුරා ඉතා ජනප්‍රිය Barbie චිත්‍රපට මාලාවේ නව චිත්‍රපටයක් ලබන ජුලී මාසයේ 21 නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. 

එම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු මේවනවිට සිදුවෙමින් පවතින බව සදහන්. 
 
ප්‍රවර්ධන කටයුතු සදහා ප්‍රධාන චරිතය නිරුපණය කරන Margot Robbie එක්ව තිබෙනවා. 
 
එහිදී ඇයට ඉතා ඉහළ රසික ප්‍රතිචාර ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ඇය සඳහන් කර ඇත්තේ තමන් චිත්‍රපටය සඳහා 'Iconic Barbie Gear' එකක් එක් කළ බවයි.
(colombotimes.lk)