29 January 2026

logo

බංගලාදේශ හමුදා නිලධාරීන්ට නව බලතලයක්



බංගලාදේශ හමුදා නිලධාරීන් වෙත මහේස්ත්‍රාත් බලතල ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ දිනෙන් දින කඩා වැටෙන බංගලාදේශයේ මතුව තිබෙන අස්ථාවර තත්ත්වය හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංගලාදේශයේ සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් තාවකාලිකව ලබා දී තිබෙන මෙම බලතල අනුව අයථා මහජන රැස්වීම් විසුරුවා හැරීම, අත්අඩංගුවට ගැනීම, වෙඩි තැබීම ඇතුළු බලතල රැසක් එරට හමුදාවට හිමි වන බවයි.

(colombotimes.lk)