05 February 2026

logo

වැසි නැති තවත් දිනයක්



බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමු පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී (30-40) පමණ තද සුළං තත්වයක් අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)