09 January 2026

logo

චන්දිමාල්ගෙන් වේගවත් අර්ධ ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 42ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැස් කළ 28 වන අර්ධ ශතකය ලෙස එය වාර්තා අතරට එක් වුණා.

(colomobtimes.lk)