02 April 2025

INTERNATIONAL
POLITICAL


වැසි නැති තවත් දවසක්



දිවයිනේ සියලුම ප්‍රදේශවල වැසි රහිත අධික වියළි කාලගුණික තත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර සහ සබරගමු පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)