05 February 2026

logo

අදත් වැසි සහිත දවසක්



බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවා තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 
(colombotimes.lk)