05 February 2026

logo

අද සවස් කාලයේදී වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, නැගෙනහිර සහ සඹරගමු පළාත්වලට මිලිමීටර 100 ඉක්මවා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 

(colombotimes.lk)