10 January 2026

logo

පොහොට්ටුවේ නායකයා රනිල්ද?



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් නායකයා මහින්ද රාජපක්ෂ නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ පොහොට්ටුවේ නායකයා බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්ව ඇති බවයි.

එමෙන්ම රටේ ආර්ථිකය මෙවැනි තත්ත්වයකට පත් කිරීමට කටයුතු කළ සියලුදෙනා මේ වන විට රනිල් වික්‍රමසිංහ වටා එක්වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)