15 February 2026

logo

Deep Fake තාක්ෂණය නිසා රශ්මිකා අපහසුතාවයට පත්වෙයි (VIDEO)



කොලිවුඩ් රංගන ශිල්පිනී රශ්මිකා මන්දනා විදුලි සෝපානයකට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වූ අතර වීඩියෝවේ සිටින කාන්තාව සැබවින්ම සාරා පටෙල් බව හෙළිව තිබෙනවා. 

පටෙල්ගේ මුහුණ, ඩීප්ෆේක් (Deep Fake) තාක්ෂණය භාවිතයෙන් රශ්මිකා මන්දනාගේ මුහුණට ලෙස සකසා තිබෙනු එහි දී දක්නට හැකියි. 
 
මෙම වීඩියෝව රශ්මිකා මන්දන් විසින් හෙළා දකිමින් පවසන්නේ එය 'අතිශයින්ම බියකරු' තත්වයක් පෙන්වන බවයි. 
 
අදාළ වීඩියෝව පහතින්...
(colombotimes.lk)