29 January 2026

logo

දේශපාලන අස්ථාවරත්ව හමුවේ ආරක්ෂක තත්වය පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක්



ආසියානු කලාපීය රටවල් තුළ වර්ධනය වන දේශපාලන අස්ථාවරත්ව හමුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින 4ක සමාලෝචන  සාකච්ඡාවක් පැවැත්වීමට ඉන්දියාව සූදානම් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෙට (17) සිට එම සාකච්ඡාව නව දිල්ලි නුවර පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී ආරම්භ වන බවයි.  

එහිදී බංගලාදේශයේ නව අන්තර්වාර පාලනය, වර්ධනය වන චීන ක්‍රියාකාරකම් සහ පාකිස්ථාන මිලිටර් සහයෝගීත්වය පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)