15 February 2026

logo

ක්‍රිකට් නිසා සමාජ මාධ්‍ය කැළඹු ශලනි හොරෙන්ම විවාහ වෙයි (PHOTOS)



පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය කැළඹු චරිතයක් තමයි ශලනි තාරකා කියන්නේ. 

ඒ ක්‍රිකට් ආයතනය සම්බන්ධ මාතෘකාවක් නිසාවෙන්. 
 
ඒත් සමඟම ශලනිගේ විවාහය ගැනත් බොහෝදෙනා කතාවෙන්න පටන්ගත්තා. 
 
ඒ වගේම තමයි ශලනිගේ Bride to Be Party එකේ ජායාරූපත් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනු දකින්නට ලැබුණා. 
 
මේ වෙනකොට ශලනිගේ විවාහ උත්සවයේ ජායාරූප කිහිපයක් Colombo Times අපවෙත ලැබුණා. 
 
ඊයේ දිනයේදී ඇයගේ විවාහ උත්සවය පැවැත්වුණා කියල තමයි අපට වාර්තා වුණේ.
(colombotimes.lk)