10 January 2026

logo

ෆොන්සේකාගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්



ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෙට (09) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ තම දේශපාලන අනාගතය පිළිබඳ එහිදී ප්‍රකාශ කරන බවයි.

(colombotimes.lk)